උතුරු ඉඩෝරයත් හරිම දරුණුයි


අට මාසයක් තිස්සේ කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් හා වව්නියා දිස්ත්‍රික්ක දැඩි ඉඩෝරයකට මුහුණ දී අඩු ගණනේ 50,000ක් පමණ දෙනා දැඩි පීඩාවට පත්ව සිටිති.

මුලතිව් හා මන්නාරමේ තිස් දහසකට පමණ බීමට ජලය ද නැත.

ජලය සොයා බොහෝ දුර යා යුතු බව ගැමියෝ කියති.

යළි පදිංචි කළ 16,000ක් ද ඉඩොරයට අසුවී සිටිති.

ඉරණමඩුව ඇතුළු මහ වැව් සියල්ලම සිඳී පැලිවලම් පැලී ඇත.

බවුසර මගින් පානීය ජලය එන තුරු බොහෝ දෙනෙක් මග බලා සිටිති.

03 04(22) 05(22) 08(6) 09(5)