උතුරු පළාත් සභාවේ ඇමැතිවරු අද (10) දිවුරුම් දුන්හ.
ඊ පී ආර් එල් එෆ් පක්ෂයේ පී අයින්ගරනේෂන් ( කෘෂිකර්ම පංශු සම්පත් වාරිමාර්ග හා පරිසර),දෙමළ ජාතික සන්ධානයේ ටී කුරුකුලරාජා (අධ්‍යාපන හා සංස්කෘතික හා ක්‍රීඩා),පී සත්‍ය ලිංගම්(සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය),බී.ධනීෂ්වරන් (ධීවර ප්‍රවාහන වෙළෙද හා ග්‍රාම සංවර්ධන)
සභාපති සී වී කේ සිවඥානම්
උප සභාපති ඇන්ටන් ජෙයනාදන්

