උතුරු අයවැය ශනිදා


2016 උතුරු පළාත් සභා අයවැය නොවැම්බර් 28 වැනි දා ඉදිරිපත්  කිරිමට  නියමිත බව උතුරු පළාත්  සභා සභාපති සි.වී.කේ. ශිවඥානම් මහතා පවසයි.

පළාත් සභා මුදල් ඇමැති ද වන මහා ඇමැති සි.වි.විග්නේශ්වරන් මහතා ඉදිරිපත් කරන අයවැයේ විවාදය නොවැම්බර් 29  - දෙසැම්බර් 01 දිනයන්හි පැවැත්වේ.