උතුරට හා වතුකරයට හැදුනුම්පත්


උතුරු පළාතේ සහ වතුකරයේ  ජාතික හැදුනුම්පත් නොමැති  පුද්ගලයින්ට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවයක් ලබන 9 වැනිදා දක්වා පැෆරල් සංවිධානයේ  අනුග්‍රහයෙන් පැවැත්වීමට යයි.

පැෆරල් සංවිධානයේ  විධායක අධ්‍යක්ෂ  රෝහණ හෙට්ටිආරච්චි මහතා  පැවසුයේ  යුද සමයේ  උප්පැන්න සහතික අස්ථාන ගත වු  පුද්ගලයින්ටද මෙහිදී හැදුනුම්පත් ලබා දීමට  අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.