කෘෂිකර්ම ඇමැති පී.අයින්ගරනේෂන් මහතා අද (03) උතුරු පළාත් වැඩබලන මහ ඇමැති ලෙස ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.
මහ ඇමැති සී.වී.විග්නේශ්වරන් කැනඩාවේ සංචාරයක නිරතවීම ඊට හේතුවයි. මෙවැනි පත්වීමක් මීට පෙර නොතිබූ බව වාර්තාවේ.