වවිනියා ප්‍රදේශයේ පවතින දැඩි නියඟයෙන් පීඩාවට පත් පවුල් 105 සඳහා පානීය ජලය ලබාදිමට වව්නියා මුලික ගුවන් හමුදා කදවුරට අනුයුක්ත මාමඩුව කඳවුරේ ගුවන් භටයෝ පියවර ගත්හ.
වව්නියා ප්‍රාදේශිය ලේඛම්ගේ ඉල්ලීමකට අනුව ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කෝලිත ගුණතික මහතාගේ අනුමැතිය මත මේ සඳහා දායකවිමට ගුවන් හමුදාවට හැකිවිය.











