ඇමරිකා පාපන්දු පුහුණුකරුවන් යටතේ උතුරේ තරුණයෝ 375 දෙනෙක් දොරේඅප්පු ක්‍රීඩාංගනයේ දීත්, නෙල්ලියඩි ශාන්ත මයිකල් ක්‍රීඩාංගනයේ දීත් පුහුණුව ලදහ.
යුද්ධයේ දී පාදයක් අහිවූ තරුණයෙක් ද ඒ අතර විය.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් උදය පෙරේරා, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රොද්‍රිගු, 553 බලසේනාවේ කර්නල් විජිත සුබසිංහ යන මහත්වරු ඊට සහාය දුන්හ.්
ඇමෙරිකා පාපන්දු සම්මේලනයේ පුහුණුකරුවන් වන මැතිව් බිල්මන්, ග්‍රෙග් ඩෙවිස්, ඊවන් ඩෙවිස්, චාර්ල්ස් ජොන්සන්, රොඩ්නි පීටර්සන් පුහුණුකරුවෝය.



