උතුර ගංවතුරින් උතුරයි


කිලිනෝච්චිය යාපනය හා මුලතිව් ගංවතුරින් පවුල් 1790 ක 11000 කට  ආසන්න පිරිසක්  අවතැන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ගංවතුරින් අවතැන් වු 200 වැඩි පිරිසක් පාසල් හා කොවිල් වලට  පැමිණ සිටිති.ඉරණමඩු ජලාශය ඇතුළු වැව් කිහිපයක් ම වාන් දමා ඇත. අම්පාර දිසාවේ  පල්ලම් ඔය ,නාමල් ඔය, ඉගිනියාගල , සේනානායක සමුද්‍රය වාන් මට්ටමට  පැමිණ ඇත.ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 10ක්  විවෘත කිරිම නිසා දිස්ත්‍රිකක්යේ  තවත්  වැව්  කිහිපයක් පිටාර ගලා  ඇත.

06[1] 07[1] 08[1] 17[1] 19[1] 20[1] 42[1] 44[1]