උත්සව ශාලාවේ වෙඩි තැබීමක්


මාරවිල උත්සව ශාලාවක අද අළුයම සිදුවූ වෙඩි තැබීමකින් නාත්තන්ඩිය පාර මාරවිල පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු මියගිය බව පොලිසිය පවසයි.