උණු වතුර ප්‍රහාරයෙන් ආබාධිත සෙබළා මරුට


 සිය ත්‍රීරෝද රථය තුල රාත්‍රී කාලයේ නිදා ගෙන සිටියදී උණු වතුර ප්‍රහාරයකට ලක්වූ විශ්‍රාමික ආබාධිත සෙබළෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියදී  මිය ගිය බව පොලිසිය කියයි