උණගලා වෙහෙරේ යට ගියාව මතු කරයි


පොළොන්නරුව පුජා නගරයට කිලෝ මීටර් පහක් උතුරු දෙසින් පොළොන්නරුව හතමුණ පාරේ පිහිටි ඉපැරැණි උණගලා වෙහෙර පිළිසකර කිරීමට යයි.

ජනපති නියමයෙන් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි පුරා විද්‍යා කණ්ඩායම් එහි ගියහ.1989 දී සැයේ කැනීම් කැර සංවර්ධනය කැරිණි .සෑය දැන් වල් බිහිවී ඇත.

විහාරාධිපති ගිරිතලේ ඤාණිස්සර නා හිමියන්ගේ ඉල්ලීම පරිදි  ප්‍රතිසංස්කරණ කටයුතු ඇරැඹේ.