( විශේෂ කේෂර ගුණතිලක)
ඌව කුඩාඔය බලහරුව පාර පදිංචි දොළොස් හැවිරිදි දැරියක් උණ රෝගය වැළඳී වැල්ලවාය රෝහලේදී ඉකුත් (27) වෙනිදා මියගොස් ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඌව කුඩාඔය බලහරුව පාර පදිංචි සකුණී පූර්ණිමාලී (12) නැමති පාසල් ශිෂ්‍යාවකි. සිද්ධිය පිළිබඳව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

