උණ පැතිරීම නිසා පේරාදෙණි සරසවිය වසා දමයි


(සෙනරත් බණ්ඩාර )

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැතිර යන වසංගත රෝගයක් තවදුරටත් පැතිරීයාම වළක්වාගැනීම සඳහා විශ්වවිද්‍යාලයේ  උපකුපලතිවරයා විසින් අධ්‍යයන කටයුතු තාවකාලිකව  නවතා විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව  අප්‍රේල් 4 වැනිදා රාත්‍රී 12 වන විට  සියලුම නේවාසිකාගාර වලින් ඉවත්ව යන ලෙස සිසුන්ට දැනුම් දී තිබේ.