උඩුවේ හිමි රෝම පන්සලේ


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියන් හා රත්නපුරේ නන්ද හිමියන් රෝමයේ ධර්මාශෝක විහාරයේ දී සෙනසුරාදා (11) පින්කම සහභාගිවනු ඇතැයි විහාර ආරංචි කියයි.