උඩුවේ හිමිගේ නඩුව කල් යයි


අනවසරයෙන් අලි පැටවකු ළඟ තබා ගත්තැයි උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුව ලබන ජනවාරි 17 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නියෝග කළේය.