උඩවළවේ වාන් දොරටු යළි අරී


උඩවළව ජලාශයේ වාන් දොරටු අද යළිත් විවෘත කළ බව වාරිමාර්ග ඉංජිනේරුවරු කියති.

අම්බලංතොට ඇතුළු වලවේ ගඟ පහළ නිම්නයේ ජනයා පරිස්සමෙන් සිටිය යුතු බව ද ඉන්ජිනේරුවෝ පවසති.