උඩවළව හන්දියේ ත‍්‍රිරෝද රථයක වෑන් රථයක් ගැටීමෙන් ත‍්‍රිරෝද රථයේ සිටි තරුණයෙක් (24) ජිවිතක්‍ෂයට පත්ව රියදුරු බරපතල තුවාල ලබා ඇතැයි උඩවළව පොලීසිය කියයි.