තණමල්විල උඩවලව මාර්ගයේ 21 කණුව හා 16 ½ කණූව අසල තිබූ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාල දෙකක් අද (13) අළුයම 1.00 ට පමණ කඩා බිම දමා ඇතැයි පොලිසිය කියයි.
කැබ් රථයකින් පැමිණි දස දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම කාර්යාල දෙකට පහර දුන් බව ප්‍රදේශවාසීහූ කියති.