නානුඔය සිට මහනුවර දක්වා ධාවනය වු ඉන්ධන ප‍්‍රවහානය කළ දුම්රියක එන්ජිම කොටගල දුම්රිය ස්ථානය අසලදී අද (27) අලුයම පීලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණහිට ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.