තෙල් ටැංකියක් පෙරළී අවහිර වූ එක් දුම්රිය මාර්ගයක් පැය දහසය හමාරකට පසු අද උදේ 9.30ට පමණ විවෘත්ත කළ බව දුම්රිය නිලධරයෝ කියති.
අනෙක් මාර්ගය සෙනසුරුදා අලුයම වන විට යතා තත්ත්වයට පත් කළ හැකි බව දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය.