උගුල මෑනුවේ හොරාට අහු වුණේ හිමිකරු


ගිරිබාව, පැරකුම්පුර,බඹරේ බුලත් කොටුවක් සොරුන්ගෙන් රැකගැනීම සදහා ඇද තිබු  විදුලි කම්බියේ පැටැලී බුලත්කොටු හිමියාම (79) මියගිය බව ගිරිබාව පොලිසිය කියයි.

මේ දිනවල  බුලත් කොළයක මිල රුපියල්  පහකට ආසන්නය.