රාජ්‍ය උගස් හා අයෝන බැංකුවේ හිටපු මහ කළමණාකරු ඩබ්ලිව් එම් දයාසිංහ ට රටින් පිටවීම වළක්වන ලෙස කොළඹ කොටුව මහේත්‍රාත් තිළිණ ගමගේ මහතා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
2010 ඔක්තෝබර් 15 සිට 2013 කාලයේදී රුපියල් හැටඅට ලක්ෂයක මහජන මුදල් අයථා පරිහරණය කළැයි බැංකුවේ සහකාර මහ කළමණාකරු රහස් පොලීසියට පැමිණිළි කැර ඇත.