උගන්ඩා ජනපති එයි By None // 2012 නොවැ 13 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} උගන්ඩා ජනාධිපති යුවේරි කගුටා මුසවේනි සහ ජනාධිපති ආර්යා ජැනට් කේ මුසවේනි ඇතුළු දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා විශේෂ ගුවන්යානයකින් දිවයිනට පැමිණියහ. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිහිටි විශේෂ ප්‍රභූ අංගනයේදී ගුවන් හමුදා උත්තමාචාරයන් ඔවුන් වෙනුවෙන් පිරිනැමිණි. විදේශ අමාත්‍ය ජී එල් පීරිස් සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහත්වරු අමුත්තන් පිළිගත්හ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත