උගන්ඩා උප ජනපති රතු පලසින්


පොදු රාජ්‍ය මණ්ඩල රජ්‍ය නායක සමුළුවට සහභාගී විම සදහා උගන්ඩා උප ජනාධිපති එච්වඩ් කිවනුකා ස්සෙකන්ඩි මහතා අද දිවයිනට පැමිණියේය.

උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී  දිවයිනට පැමිණි උගන්ඩා උප ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.