උකුස්සා බඹරුන් අවුස්සයි


රිදීගම මිරිස්සල කණිටු විදුහල අසළ කරාබු ගසක බඹර කූඩුවකට උකුස්සකු ඇනීමෙන් පසුව බඹරුන් ඇවිස්සී විදුහල්පති හා සිසුන් 42දෙනකුට බඹරුන් ඇන ඇතැයි රෝහල් ආරංචි කියයි.