මහනුවර ගලහ පේරවත්ත විදුහලේ සිසුන් 22 ක් දෙබර ප්‍රහාරයකට ලක්ව ගලහ රෝහලට ඇතුළු කළ බව විදුහල් ආරංචි කියයි.
විදුහලේ ගසක ඇති දෙබර කූඩුවකට උකුස්සකු වැසීම නිසා කූඩුව ඇවිස්සෙන්නට ඇතැයි කියති