පසුගිය අප්‍රේල් මාසයේ අතුරුගිරියේ ගෙවල් හතකට පැන රුපියල් ලක්ෂ ගණනක් වටිනා රන් භාණ්ඩ හා ඔක්සිජන් ටැංකි සොරා ගත් බවට සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
තරුණයකු පරීක්ෂා කිරීමේදී ඔහුගේ සාක්කුවේ රන් උක්ස් බිල් හතක් තිබීම ගැන ඇතිවූ සැකයක් මත කළ ප්‍රශ්නකිරීම්වලදී මේ සොරකම් ගැන හෙලි වී ඇත.