ඊළමට පාර කපන්න එපා


උතුරු පළාත් සභාවේ  ලබන සැප්තැම්බරයේ  පැවැත්විමට රජය තීරණය කරන්නේ නම්  ඊට පෙර පොලිස් බලතල  ඉවත් කර  පළාත් සභා කිහිපයක් ඒකාබද්ධ කිරීමේ  බලතල නැති කළ යුතුයි  ජාතික පෙරමුණු නායක  අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසිය.

 එසේ නොවේ නම් ඊළම නැවත මතු වෙතියිද ඔහු පැවසීය.