ඊශ්‍රායල් බක් මහ උළෙල 25 දා


ඊශ්‍රායලයේ ජෙරුසලම්හි   ශ්‍රීලාංකිකයින් එක්ව 12 වැනි වතාවටත්  පවත්වන බක් මහ උළෙල    සෙනසුරාදා (25) උදෑසන 08.00 සිට දවස පුරා  ජෙරුසලම් ගන්සකර් භූමියේදී පැවැත්වීමට යයි.

new-year