ඊශ්‍රායලයට එරෙහිව මරදානේ උද්ඝෝෂණයක්


ඊශ්‍රායලය, පලස්තීනයේ ගෙන යන යුද්ධය නතර කරන්නැයි ඉල්ලමින් සිකුරාදා යාච්ඤාවෙන් පසු ඉස්ලාම් භක්තිකයෝ මරදානේ දී  උද්ඝෝෂණයක් ඇරඹූහ.