ඉසුරුමුණිය පැත්ත වැවක්


අනුරාධපුර මල්වතු ඔය දෙගොඩතලා යාමෙන් ඉසුරුමුණිය පෙදෙස මහා ජලාශයක් බවට පත්ව ඇත. නුවර වැව පාමුල ඇති පැරණි වෙළෙද පොළද අඩි තුනකින් පමණ ද පොලිස් කළමනාකරණ මධ්‍යස්ථානය අඩි පහකින් හයකින් පමණ ද යට වී ඇත.ගං වතුර වැඩි වෙතියි වැසියෝ කියති.

DSCN4958 DSCN4961 DSCN4978 DSCN5201 DSCN5443