ඉසුරු සොයා ගිහින් පෙට්ටියෙන් එයි
හය මාසයකට පෙර බේරුවලින් ජෝර්දානයට ගිය ඩබ්ලිව්.රම්‍ය දමයන්ති නම් තෙදරු මවක එහිදී සැකකටයුතු ලෙස මරණයටපත් වී ඇතැයි ඇගේ සැමියාවන ජේ.ඒ. ජයසිරි කියයි. ගෙදරට එවූ ඇගේ සිරුරේ පාදයක් කැඩී ඇතැයි ද සිරුර පුරාමතුවාල ඇතැයිය ද ඇගේ කොණ්ඩය ද කපා ඇතැයි ද ඔහු කියයි.

