ඉතාලියේ පලැර්මෝ නගරයේ ලින්කන් මාවතේ දුම්රියපොළ සමීපයේ සාප්පු සංකීර්ණයක් අසළ ලාංකිකයෙකු මියගොස් සිටි බවට පලැර්මෝ පොලිසිය පවසයි.
යාචකයන් පිරිසක් සමග නිදාගන්නා මොහු මියගොස් සිටි බවට ව්‍යාපාරිකයෝ පොලිසියට දැන්වූහ.