බටහිර ඕස්ට්‍රේලියාවේ කර්ටිල් රැඳවුම් මධ්‍යස්ථානයේ ශ්‍රී ලාංකික සරණාගත රාමයියා මහේන්ද්‍රන් (50) හෘදයාබාධයකින් මිය ගිය බව ඕස්ට්‍රේලියාව කියයි.
රැඳවුම් කඳවුරේදී ඔහුට නිසි ප්‍රතිකාර හා සැලකිල්ල ලැබී ඇතැයි මරණ පරික්ෂකවරිය කියන්නීය. ශ්‍රී ලාංකිකයා 2013 මැයි මාසයේදී ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත.

