ඉසුර සොයා ගිය පනහක් යළි දිවයිනට


මලයාසියාවේ  ඇඟළුම්  කම්හලක සේවයට  ගොස්  අතරමං  වු  55 දෙනෙකු  බ්‍රහස්පතින්දා  රාත්‍රීයේ යළි  දිවයිනට  පැමිණියහ.

මෙම  පිරිස පැමිණි  අතර  කුරුණෑගල එජන්සි  තුනක්  මඟින්  ඔවුන්  රට  යවා  ඇති  බවත් පොරොන්දු  වු  මුලික වැටුප්  ලබාදී   නැති  බවත්  ඔවුහු කියති.