(සුජිත් හේවාජුලිගේ )
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු ඉල්ලා අස්වීමෙන් හිස් වූ මන්ත‍්‍රී ධූරය සඳහා නෙයිනා තම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා නම් කර ඇත.
ඊට අදාළ ගැසට් නිවේදනය කොමිෂන් සභාව විසින් නිකුත් කෙරිණ.

