ඉවුරු කඩා වැලි ගොඩ දැම්ම පිරිසට බර දඩ


කොටදෙනියාව මාඔය ආසන්නය පිහිටි  ඉඩමකින්  බලපත් කොන්දේසි  උල්ලංඝණය කරමින්  පස්  කැපු හයක් ද ට්‍රැක්ටර් තුනකින් පස් ප්‍රවාහනය කළ තුනක්  ඇතුළු නව දෙනෙකුට  එක් අයකුට  රුපියල්  50,000 ක් බැගින් දඩ නියම කිරිමට  මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ෆලිනි  චතුරන්ති  පෙරේරො මහත්මිය අද (27) නියෝග කළාය.

ඔවුන් කොටදෙනියාව අකරන්ගම පදිංචිකරුවෝය. පස් හා  භාණ්ඩ රාජසන්තක කැරිණි.