පුරප්පාඩු වු මන්ත්‍රී පදවියක් ඉල්ලා මොරටුව මහ නගර සභාව අසල උපවාසයක යෙදුණු පරාජිත අපේක්ෂක අජිත් චන්ද්‍රසෝම නගර සභා ගිලන් රියෙන්ම අද (20) පානදුර රෝහලට ඇතුළු කරනු ලැබුහ.
නිමල් යසසිරි මහතාගෙන් මරණයෙන් හිස්වු මන්ත්‍රී පදවිය තමාට හිමි යැයි කියමින් මෙම සන්ධාන අපේක්ෂකයා උපවාසයක යෙදිනි.

![13036353_1736426936577250_1945625242_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/13036353_1736426936577250_1945625242_o1.jpg)
![13063994_1736426989910578_1597614750_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/13063994_1736426989910578_1597614750_o1.jpg)
![13073223_1736426956577248_1909170039_o_1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/13073223_1736426956577248_1909170039_o_11.jpg)
