ඉල් සැමරුම ලන්ඩනයේ


ජනතා විමුක්ති පෙරමුණේ ඉල් මහ විරු සමරුව නොවැම්බර් 30 දා සවස 3 ට පැවැත්වීමට එම පක්ෂයේ ලන්ඩන් ශාඛාව කටයුතු සංවිධානය කොට තිබේ. 

මෙය නාමල් කරුණාරත්න හිටපු මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර "ඉදිරි ජනාධිපතිවරණය සහ ලංකාවේ අනාගතය" මැයෙන් දේශනයක් ද දෙසැම්බර් මස 6 වනදා පැවැත්වීමට යයි.