ඉල් පෝ දා මහණ පිංකමක්


වස් කාලය අවසන් විමත් සමඟම උදාවු ඉල් පොහොය නිමිතිකොටගෙන වලල්ලාවිට ගුලවිට ගලපිට ගල විහාරයේ පිංකම් මාලාවක් පැවැත්වූහ

මෙදින උදෑසන කුළ දරුවෙක් පැවදි කිරීම සිදු කළ අතර කඨින ආනිසංශ ධර්මදේශනාව පානදුරේ ගඟුලේ පරම විසුද්ධාරාමාධිකාරී පණ්ඩිත තන්තිරි මුල්ලේ සරන ස්වාමින් වහන්සේ විසින් පැවැත්වූහ

කටුදොර පදිංචි වෙනුර කාවින්ද මෙහිදී පැවදි බිමට එළඹි අතර පැලවත්ත ශ්‍රි සුර්ශනාරාමාධිකාරි මාවනානේ සෝමින්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවදි උත්සවය සිදු කළහ

ගලපිටගල විහාරාධිපති ගුලවිට සිරිනිවාස හිමියන්ගේ අනුසාසනා පරිදි විහාරස්ථ දායක සභාව පිංකම සංවිධානය කළහ