අදට යෙදී ඇති ඉල්පුන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රීමා බෝසමිදුන් අභියස උවැසි උවැසියන් විශාල පිරිසක් පෙහෙවස් සමාදන් වූහ.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිගේ අනුශාසකත්වයෙන් දාන ශීල භාවනා වැඩසටහන් රැසක් සංවිධානය කර තිබින.