ඉරානයේ මහා භූමි කම්පාවක්


රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් ඉරාන පකිස්තාන මායිමේ  සිදුවිය. සිය ගණනක් මිනිසුන් මැරෙන්නට ඇතැයි අනුමාන කෙරේ. භූමිකම්පාව ඉන්දියාවට හා ගල්ෆ් රාජ්‍යවලට ද දැණිනි. වසර 40කින් සිදු වූ ලොකුම භූමිකම්පාව මෙය බව ඉරානය කියය.