ඉරාන යානයක් කඩා වැටේ :40 ක් මරුට


ඉරාන ජෙට් යානයක් ටෙහෙරාන් අගනුවර ගුවන් තොටක් ළගදී කඩා වැටී 40 දෙනකු මිය ගිය බව ඉරාන රූපවාහිනිය කියයි.

මෙහෙරාබාද් ගුවන්තොටින් ගුවන් ගන්වා  මොහොතකින් යානය කඩා වැටුණු බව ඒ එෆ් ප්‍රංශ පුවත් සේවය ද තහවුරු කරයි.