ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරිමට අවධානය යොමු කරන බව ශ්‍රී ලංකාවේ ඉරාන ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා හමුවී පැවසීය.
ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සුහදතාවය වර්ධනය කරගැනීම මෙන්ම ආර්ථික සහයෝගීතාව වර්ධනය කරගැනීමේ ඇති වැදගත්කම දෙදෙනාම අවධාරණය කළහ.
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහොමඩ් සයිස් අම්රානි සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක අතර විශේෂ හමුවක් අද ආරක්ෂක මාණ්ඩලකි ප්‍රධානී කාර්යාලයයේ දී පැවැත්විණි.

