ඉඹුල්පේ ප්‍රා සභාපති පිහිපාර කා රෝහලේ


රත්මලවින්න හතරබාගේ මාර්ගයේ දී  ඇතිවූ ආරවුලකින් බලන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දු ගුණතිලක මහතා පිහි පහර කා බලන්ගොඩ මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.