හිටපු ඇමැති හා රජයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානී ඉම්තියාස් බාකීර් මාකර් මහතාගේ පුත් ආදිල් ලන්ඩනයේ දී හදිසියේ මිය ගිය බව එරට වාර්තා කියයි.
නීතිවේදියකු වූ ආදිල් තුලනාත්මක දේශපාලනය පිළිබඳ ලන්ඩන් ආර්ථික හා දේශපාලන විශ්ව විද්‍යාලයේ මාස්ටර් උපාධිය හදාරමින් සිටියේය.
ඔහු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් ද විය.

