විදුලි බිලට විරෝධය දක්වමින් ඉටි පන්දම් රැගෙන ඉමදුව ප්‍රාදේශීය සභාවට අද පැමිණි එජාප මන්ත්‍රීවරුනට සන්ධාන මන්ත්‍රීවරු දුම්මල ගැසූහ. එය දබරයකට මුල් වුව ද විරෝධතා මධ්‍යයේ සභාවේ කටයුතු කරගෙන යාමට සභාපති ඒ.වී.සරත් කුමාර මහතා සමත්වූවේය.