ඉබ්බාගමුව සැකකරුට ගහලා


වැල්ලව දී තමාරා කේෂාණි දැරිය පැහැර ගත්තැයි සැකපිට දීගම පොල්වත්තක දී ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාර දුන් පුද්ගලයාට පහර දී ඇතැයි ද, ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇතැයි ද පොලිසිය කියයි.

ඔහු පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ සිට ඇත්තේ නිරුවතිනි.

සැකකරු වැල්ලව පොලිසියට ගෙන ආ අවස්ථාවේ පොලිසිය අසලට ප්‍රදේශවාසීහු පන්සියයක් පමණ එක්වූහ.

DSC02648 DSC02649 picture--1 uvs141011-001