ඉබ්බන්කටුව සුසාන භූමිය සංරක්ෂණය කරයි


වසර 2,700 ක් පැරණි මෙගලිතික යුගයේ මහා ශිලා සුසාන භූමියක් ලෙස හඳුනාගෙන ඇති ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය වසර කිහිපයක් තිස්සේ විනාශ වෙමින් පැවති අතර මේ පිළිබද විශේෂ අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලෝක උරුම කළමනාකරණ වැඩසටහනක් ලෙස එය සංරක්ෂණය කිරීම ඇරැඹීය.


ඒ අනුව සංරක්ෂණය කරන ලද ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය සංචාරකයන් සඳහා විවෘත කරනු ලැබිණ. 

S1100074 S1100077