වවුනියාව මරක්කරම්පලෙයි පාරක කාණු පිළිසකර කරද්දී ඉපැරණි කාසි මුට්ටියක් සොයා ගත් බව වවුනියාව දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි.
ඉපැරණි කාසි 120ක් එහි විය.
ත්‍රිශූල ලකුණ ඇති එම කාසි ඉන්දියා කාසිවලට සමාන බව දිසාපති කියයි.